ඔබගේ ජීවිත ආවරණ මුදල ගණනය කරන්න
(ඔබගේ මාසික වැටුප හෝ ආදායම (රුපියල් වලින්))
ඔබගේ ඇස්තමේන්තුගත ජීවිත රක්ෂණ ප්‍රතිඵලය
ඔබට අවශ්‍ය ජීවිත රක්ෂණ මුදල කොපමණද?
*සැලකිය යුතුය - මෙය ආසන්න ඇස්තමේන්තුවක් පමණි. වඩා නිවැරදි ප්‍රතිඵලයක් සඳහා, මෙම වෙබ් අඩවියේ සඳහන් හවුල්කරුවන්ගෙන් එක් අයෙකු සම්බන්ධ කරගන්න.
රු.
සැලකිය යුතුයි:
මෙම ඇස්තමේන්තුව සකස් කර ඇත්තේ මනුෂ්‍ය ජීවිත අගය (Human Life Value - HLV) ක්‍රමය පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවට අදාළ උද්ධමන අනුපාතය (6%) සහ ආයෝජන ප්‍රතිලාභ අනුපාතය (8%) යොදා ගනිමින්ය.
මෙය දළ ඇස්තමේන්තුවක් පමණක් බැවින් ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි වඩාත් නිවැරදි රක්ෂණ සැලසුමක් ලබා ගැනීම සඳහා, බලපත්‍රලාභී රක්ෂණ උපදේශකයෙකු හෝ අපගේ සාමාජික රක්ෂණ සමාගමක් හා සම්බන්ධ වන්න.
